ඉධ නන්දති පෙච්ච නන්දති..
කත පුඤෙඤා' උභයත්ථ නන්දති..
පුඤ්ඤං මේ කතන්ති නන්දති..
භිය්‍යෝ නන්දති සුග්ගතිං ගතෝ...
පිං කල තැනැත්තේ මෙලොවත් සතුටුවෙයි...
පරලොවත් තුටුවෙයි....
මා විසින් සැප සලසන යහපත්වූ ක්‍රියා සිදුකරන ලද්දේයැයි සිතා..,
හේ යලි යලිදු සතුටුවෙයි...
නැවතද ..,
මරනින්මතු සුගති ලොව ඉපැදී.. සැප ලබමින් බොහෝ සේ සතුටුවෙයි....
( භාග්‍යවතුන් වහන්සේ)
~ R.Gayan Priyankara ~